බුලත්

 

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා බුලත් මෙට්‍රික් ටොන් 3739 ක් අපනයනය කර විදේශ විනිමය රුපියල් මිලියන 2792 ක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන්කරයි.

තවද මෙරට බුලත් නිෂ්පාදනයෙන් සියයට 95 ක්ම අපනයනය කෙරෙන්නේ පාකිස්තානයට බවත්, ඊට අමතරව මැදපෙරදිග රටවල්, ජපානය, එක්සත් රාජධානිය ආදී රටවල්වලටද අපනයනය කෙරෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතුරු වගා හා බුලත් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ආනන්ද සුභසිංහ පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *