ජනපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ආයෝජන සමුළුව

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අද උදෑසන 8.30ට ඇරඹේ.

එය ආරම්භ වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙනි.

රටවල් 65ක නියෝජිතයින් ඊට එක්වන අතර එය දින 3ක් පුරා පැවැත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *