Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

ගෑස් මිළ පිළිබඳව අදත් සාකච්ඡා කෙරේ

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. ලෝක වෙළෙඳපොලේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය යුතු බව ගෑස්…

ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ පාරිභෝගිකයින්ට මත්පැන් අලෙවිකිරීමේ නිර්දේශ අද දිනයේ නිකුත් කෙරේ

ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ පාරිභෝගිකයින්ට මත්පැන් මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීම පිළිබඳව මුදල් අමාත්‍යංශයේ නිර්දේශ අද දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ. සුපිරි වෙළෙඳසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මත්පැන් මිලදී ගැනීමට…

යන්ත්‍ර සොරකමක් සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

මීතොටමුල්ල ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක සවිකර තිබූ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියකට කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50…

නිරෝධායන රීති කැඩූ 1,411ක් අත්අඩංගුවට

නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 1,411ක් ගතවූ පැය 24ක තුළදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගත් පිරිස අතරට මාතලේ ප්‍රදේශයෙන් 146ක්, කුලියාපිටිය ප්‍රදේශයෙන් 158ක් සහ මහනුවර ප්‍රදේශයෙන්…

ඩිලිවරි සේවා සඳහා දී ඇති බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

ඩිලිවරි සේවා පවත්වාගෙන යෑම සඳහා නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය ලබන 21 වනදා දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ…

අද කාලගුණය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු,…

සංචරණ සීමා ඉවත් කරයිද?

දැනට ක්‍රියාත්ම සංචරණ සීමා එලඹෙන 21 වනදා ඉවත් කරන්නේ ද තවත් දීර්ඝ කරන්නේ ද යන්න පිළිබඳව තීරණය ගත හැකි වන්නේ 19 වනදා හෝ 20 වනදා බව කැබිනට් මාධ්‍ය…

ශානිට ඇප දෙයිද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන අය ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් වන තීන්දුව හෙට ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය…

රෝගීන් 2014 දෙනෙකු අද සුව වී පිටව යයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 2014 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 192,478ක් දක්වා…