රෝගීන් 2014 දෙනෙකු අද සුව වී පිටව යයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 2014 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 192,478ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *