Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

අද කාළගුණය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද  දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,…

තවත් කොවිඩ් මරණ 59ක් තහවුරු වේ

ජුනි 15 වනදා කොවිඩ් මරණ 59ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ…

ඊයේ සමස්ථ ආසාදිතයින් ගණන

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 788 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,419කි.…

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රුසියානු ජනාධිපති වලැද්මීර් පුටින් හමු වෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනාධිපති වලැද්මීර් පුටින් අතර හමුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වී තිබේ. ජෝ බයිඩ්න් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීමෙන් පසු රුසියානු ජනාධිපතිවරයා හමුවන…

පොලීසියට පහර දීමට මුගුර අතට ගත් පුද්ගලයා රිමාන්ඩ්

සියඹලාණ්ඩුව, අම්පිටිය, පහතඅරාව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය සියඹලාණ්ඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට එම නිවසේ සිටි පුද්ගලයින් බාධා කර තිබේ. පසුව එම පොලීසියේ නිලධාරීන්ට විසින් ඔවුන්ගේ රාජකාරියට බාධාකළ යුවලව…

කාන්තාවකට පහර දෙයි

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නිරෝධායනයට යොමුකළ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු තවත් සිසුන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු…

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් වෙළඳාමට වෛද්‍ය සංගමය විරුද්ධ වෙයි

ඔන්ලයින් ඔස්සේ මත්පැන් වෙළෙඳාමට අවසර නොදෙන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටී. මේ අවස්ථාවේ මත්පැන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අලෙවි කළහොත්…

අද ආසාදිතයින් 1,631ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,631 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන්…

අද 1,667 දෙනෙකු සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,667 දෙනෙකු අද දිනයේ පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 194,145ක්…

කෝටියක හෙරොයින් අත්අඩංගුවට

කහතුඩුව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය අද සිදුකළ වැටලීමකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයා ගැනීමට හැකිවිය. පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින්…