කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ඉතා ඉක්මන්ව පැතිරෙන බැවින් නිසි මාර්ගෝපදේශයන්ට අනුකූල වනන් යැයි ඉල්ලීමක්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සමාජයෙන් හඳුනාගෙන ඇති බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

ඔහු පවසන්නේ එම කොවිඩ් ප්‍රභේදය ඉතා බහුල ලෙස ව්‍යාප්ත වන බැවින් ඉතා ප්‍රවේශම් විය යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *