මෙරට රෙදිපිළි අපනයනය ඉහළට

මේ වසරේ මුල් මාස 4ක කාලය තුළ මෙරට රෙදි පිළි සහ ඇඟලුම් අපනයනය ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා රෙදි පිළි සහ ඇඟලුම් අපනයට සියයට 28.7කින් ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව මෙරටට ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් පමණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *