Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

2020 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ඔන්ලයින් ක්‍රමයෙන් පමණක්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් ජූජිත මහතා සඳහන් කළේ…

කෝටියක කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 21ක් සමග 25 හැවිරිදි කාන්තාවක් ඊයේ මෝදරදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුර කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් වැටලීම සිදුකර ඇත. මෙම සොයාගත්…

අලුතින් හුදෙකලා කෙරුණු ප්‍රදේශ

අද අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට…

අද කාලගුණය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අද දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

මෙරට අපනයන ආදායම ඉහළ මට්ටමකට

කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද පසුගිය වසරට සාපේක්ෂව අපනයන ආදායම සියයට 33ක වර්ධනයක් අත්පත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. පසුගිය වසර තුනේ අපනයන ආදායම කෙරෙහි අවධානය යොමු කිරීමේදී…

කොවිඩ් රෝගීන් 135ක් දැඩිසත්කාර ඒකකයේ

කොවිඩ් රෝගීන් 135 දෙනෙකු මේ වනවිට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය. අද පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අනාවරණය කරමින් අමාත්‍යවරිය…

බූස්සේ රැඳවියන්ට සිල් ගැනීමට අවසර

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇති “විශේෂ ඝනයේ” සැකකරුවන් 05 දෙනෙක් ට හෙට දින උදාවන පොසොන් පුර පසළොස්වක පෝය දිනයේදී සිල් සමාදන්වීම සඳහා අවසර දී ඇත. ඔවුන් ඒ සඳහා…

අද මේ වන විට ආසාදිතයින් 1,358ක්

අද තවත් කොවිඩ් ආසාදිතයින්  1,358 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 245,271 දක්වා…

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාවට යුරෝපා සංගමයෙන් ආධාර සංගමයෙන්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 48ක් ලබාදීමට යුරෝපීය සංගමය ඉදිරිපත් වී තිබේ. එම ආධාරය හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ මාතර දිස්ත්‍රික්කවල…

ඊයේ ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,093ක් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඊයේ වාර්තා…