අලුතින් හුදෙකලා කෙරුණු ප්‍රදේශ

අද අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *