අද කාලගුණය
අද (25) දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී…
ලේඛක
අද (25) දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී…
කොවිඩ් ආසාදිත තවත් මරණ 45ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ ඊයේ තහවුරු කර ඇති බව සෞඛ්‍ය…
කරාපිටිය නගර මධ්‍යයේ නවතා තිබු මෝටර් රථයක් සමග එහි සිටි තරුණියක් නාදුනන පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගොස් තිබේ. අප වාර්තාකරු පැවසුවේ පැහැර ගත් මෝටර් රථය සහ අදාළ තරුණිය…
කොවිඩ් ආසාදිත රෝගීන් 1,228 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 247,337කි.
මරණ දඩුවම නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 70 දෙනෙකු ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ අද දහවල්…
ජනාධිපති විශේෂ සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ට නිදහස ලබාදී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඒ බව තහවුරු කළේය. පොසොන් පොහොය දිනය…
ආණමඩුව H 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදී දියේ ගිලි මරණයට පත්වු පුද්ගලයාට සිදුකර තිබූ PCR පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින්…
අමෙරිකාව ට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ නැවත පැමිණි බව ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය. බැසිල් රාජපක්ෂ මහතා සමග, ඔහුගේ බිරිඳ ද…
අදට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව තිබේ. ඒ අතර රඳවාගෙන සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද වෙයි. ඊට අමතරව සුළු වැරදි සම්බන්ධයෙන්…
පිටකොටුවට බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක අද අලුයම ඇතිවූ ගින්නකින් එම වෙළෙඳසැල් දෙක සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ. ඒ පාසල් උපකරණ වෙළෙඳසැල් දෙකකි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී…