ජනපති ජාතිය අමතමින් කියූ කතාව
තමන් බලයට පත්වීමෙන් පසු ඇතැම් දෙනෙකු සිය පුද්ගලික ඉල්ලීම් ඉටු නොවූනාය කියා රජය සමග අමනාප වී තිබෙන බවත් ඔවුන් දැන් රජය විවේචනය කරමින් රජය ආසාර්ථකයි යන මතයක් ජනගත…
ලේඛක
තමන් බලයට පත්වීමෙන් පසු ඇතැම් දෙනෙකු සිය පුද්ගලික ඉල්ලීම් ඉටු නොවූනාය කියා රජය සමග අමනාප වී තිබෙන බවත් ඔවුන් දැන් රජය විවේචනය කරමින් රජය ආසාර්ථකයි යන මතයක් ජනගත…
නිරෝධායන රීති උල්ලංඝනය කිරීමට අදාළව ගතවූ පැය 24 තුළ තවත් පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සංචරණ සීමා ඉවත් කර රට විවෘතව පැවතියත් නිරෝධායන රීතිවලට අනුගතව ජනතාව කටයුතු…
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් තංගල්ල නාකුළුගමුව ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක වලදමා තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ ඊට භාවිත කරන උණ්ඩ 13ක් සොයාගෙන තිබේ. සුපුන් බුද්ධික නොහොත්…
පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අසේල සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යජාල ඔස්සේ සිදුකර තිබූ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන සඳහා ඔහුව…
අද දිනයේ රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර…
ඇතැම් රාජ්‍ය ආයතනවලින් සහ පෞද්ගලික ආයතනවලින් වාර්තා වෙන කොවිඩ් ආසාදිතයින් සෞඛ්‍ය අංශ වෙත දැනුම් නොදී සඟවාගෙන තබා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.…
දිවයින පුරා ඊයේ සිදු කෙරුණු මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට අදාළ මෙහෙයුම්වලදී 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ…
මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ අදාළ ව්‍යාපාරික ස්ථානයේ සේවය කළ සේවකයෙකු ඊයේ මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක්…
මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ. මරණ දඞුවම හිමිවු රැඳවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන්…
දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4.00ට ලිහිල් කෙරුණි. සංචරණ සීමා ලිහිල් කෙරුණ ද ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බව…