අද මේ වන විට ආසාදිතයින් 1,358ක්

අද තවත් කොවිඩ් ආසාදිතයින්  1,358 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 245,271 දක්වා ඉහළ ගොස් තිබේ.

අද සුවය ලබා පිටව ගිය 1,890  දෙනා සමඟ ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 211,186කි.

ඒ අනුව ආසාදිතයින් 33,342 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *