මුහුණු පොතෙන් අපහාස කළ අයව පැහැරගෙන ලී කොට මත තබා ඇන ගසලා
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ට අමානුෂික ලෙස වද දීමේ සිද්ධියක් පිළිබඳව බලගොල්ල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ. ඒ…
