කොවිඩ් මරණ 41ක්
ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ…
ලේඛක
ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ…
හමුදා නිල ඇඳුම් හෝ හමුදාපතිවරු මේ රටෙන් ඉවත් කළ යුතු බවට කවුරුන් හෝ මතයක සිටිනවා නම් එවැනි පුද්ගලයෙකුට කිසිදාක රට පිළිබඳ ජාතික හැඟීමක් නොමැති බව සමගි ජන බලවේගයේ…
කොවිඩ් ආසාදිතව, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යන තෙක් නිවෙස්වල රඳවා සිටින ආසාදිතයින් සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට කරුණු ලබාගැනීම පහසුකිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් අද සිට ක්‍රියාත්මක කර තිබේ. සෞඛ්‍ය…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,210ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 254,828ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ…
ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර වානේ කම්බි නිෂ්පාදන සමාගමකට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 430ක මුදලක් වංචා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ දිනයේ දී…
බස්රථ සහ දුම්රිය ගමන් වාර අද දිනයේ සිට ඉහළ නැංවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ අනුව දුම්රිය ගමන් වාර 70ක් අද දිනයේදී අලුතින් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව…
සමගි ජන බලවේගයට සහය දැක්වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත්පාලන ආයතන නියෝජිතයින් වෙනුවට නව නියෝජිතයින් පත්කිරීම අද දිනයේ සිදුකිරීමට නියමිතය. සමගි ජන බළවේගයට සහය දැක්වීම හේතුවෙන්…
මෙරට තුළ ව්‍යාප්ත වී ඇති කොවිඩ් ප්‍රභේද පිළිබඳ සෙවීමේ ජාන විශ්ලේෂණ පර්යේෂණ කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය. වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් ලබාදෙන තොරතුරු මත එම…
මහියංගනය, ගැමුණුපුර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මත අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස්පති…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්…