ශ්රී ලංකාව නව ජාත්යන්තර සිවිල් ගුවන් තොටුපළක් පිහිටුවීමට සූදානම් වෙයි.
හිඟුරක්ගොඩ ප්රදේශයේ ජාත්යන්තර සිවිල් ගුවන් තොටුපළක් පිහිටුවීමට රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ. ඩේලි මිරර් පුවත්පතට අනුව, මින්නේරිය ගුවන් තොටුපළ ලෙසින් හඳුන්වන හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ ජාත්යන්තර සිවිල්…
