ශ්රී ලංකාව ව්යාපාරික හිතකාමී කිරීමට කාර්ය සාධක බළකා 7ක් සහ ආයතන 54ක්.
රට තුළ ව්යාපාරික හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර ඇත. ජනාධිපති…
