ගෑස් මිල අඩු කරයි: නව මිල ගණන් නිවේදනය කරයි.

අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි Litro LP Gas 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,638ක් වේ.
කිලෝග්රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 40කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1,462;
කිලෝග්රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 19කින් අඩු කළ අතර එහි නව මිල රුපියල් 681කි.
