Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

1 සහ 6 ශ්‍රේණි හැර පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ නව ක්‍රමවේදයක්.

පාසල්වල 6 වැනි ශ්‍රේණිය හැර 2 ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයා…

වකුගඩු ජාවාරමේ සැකකරුවන් හතර දෙනෙකු පෙරට්ටුවකදී හඳුනා ගනී.

මුදල් ලාභාංශ ලබා දෙන බවට පුද්ගලයින්ගෙන් වකුගඩු ලබාගෙන දේශීය සහ විදේශීය ගනුදෙනුකරුවන්ට අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක නිරත වූ සැකකරුවෙකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී…

සමුද්‍ර ධීවර ජලජ නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් චීනයට අපනයනය කිරීමට සැලසුම්.

ශ්‍රී ලංකාවෙන් චීනයට අපනයනය කිරීමට නියමිත සමුද්‍ර ධීවර ජලජ නිෂ්පාදන පරීක්ෂා කිරීම, නිරෝධායනය සහ පශු වෛද්‍ය සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රොටෝකෝලය අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. චීන සමූහාණ්ඩුවේ…

කාර්මික විද්‍යාල නේවාසිකාගාරයක් තුළ මියගොස් සිටි සිසුවෙකු සොයා ගැනේ.

හෝමාගම, දියගම ප්‍රදේශයේ පිහිටි කාර්මික විද්‍යාලයක සිසුවෙකු කැම්පස් නේවාසිකාගාරය තුළදී සැක කටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබේ. ලංකාදීපයට අනුව මියගිය පුද්ගලයා පොතුහැර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි විද්‍යාලයේ දෙවන…

පළාත් පාලන මැතිවරණය මාර්තු 15ට පෙර, නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය හෙට…

බොහෝ දෙනා බලා සිටි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය හෙට (4) නිකුත් කෙරෙන අතර දිස්ත්‍රික් මට්ටමින් නාමයෝජනා භාර ගැනීම ජනවාරි 19 වැනිදා සිදු කෙරෙන බව…

විදේශ රැකියා සඳහා පිටත්ව යන අයට වැදගත් දැනුම්දීමක්…

සංචාරක වීසා යටතේ රැකියා සඳහා විදේශගත වූ සියලුම ශ්‍රී ලාංකිකයින් අසාදු ලේඛනගත කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ…

ඩීසල් සහ භූමිතෙල් මිල අඩු කරයි.

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 15 කින් සහ ලංකා භූමිතෙල්…

ඔස්ට්‍රේලියාවේදී හෙලිකොප්ටර් දෙකක් ගැටෙයි.

(CNN) ඔස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් දෙකක් අතර මැද ගුවනේ ගැටීමෙන් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව බලධාරීහු සඳුදා ප්‍රකාශ කළහ. ගැටීම සිදුවී ඇත්තේ පස්වරු 2 ට…

‘ගුරු සෙත’ ණය පොලී 15.5% දක්වා ඉහළ යයි.

“ගුරු සෙත” ණය යෝජනා ක්‍රමය සඳහා පනවා ඇති පොලී අනුපාතය 15.5% දක්වා වැඩි කිරීමට නියමිත බව ලංකා ගුරු සංගමය අද ප්‍රකාශ කළේය. මහජන බැංකු මූලස්ථානයට ලිපියක් යවමින් ත්‍රස්ත…

රාජ්‍ය නිලධාරීන් කාර්යාල වේලාවන් තුළ ජංගම දුරකථන භාවිත කිරීමට එරෙහිව දැඩි පියවර…

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසුවේ, රාජ්‍ය නිලධාරීන් කාර්යාල වේලාව තුළ ජංගම දුරකථන භාවිත කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියා කරන බව ය. අලුත් අවුරුද්දේ වැඩකටයුතු…