අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රු. 10.
ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රු. 405 ක් සහ ලංකා භූමිතෙල් රු. 355.
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 (රු. 510), ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 (රු. 510), ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් (රු. 370) සහ ලංකා ඉන්ඩස්ට්‍රියල් භූමිතෙල් (රු. 464) ලීටරයක් වෙනස් නොවේ.