නීති විද්යාල විභාග ඉංග්රීසි මාධ්යයෙන් පැවැත්වීම අභියෝගයට ලක් කළ පෙත්සම ඉවතට…
ශ්රී ලංකා නීති විද්යාලයේ සියලුම අධ්යයන පාඨමාලා ඉංග්රීසි මාධ්යයෙන් පැවැත්වීමටත්, විභාග ක්රමානුකූලව ඉංග්රීසි මාධ්යයෙන් පැවැත්වීමටත් නීති අධ්යාපන කවුන්සිලය විසින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රිට්…
