Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරයි.

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්ගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා නොමැති බව රජය විශේෂ නිවේදනයක් නිකුත්…

PUCSL සභාපති ඉවත් කිරීමට රජය සූදානම් වෙයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් එකඟ වූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. “මහජන උපයෝගිතා කොමිෂන්…

AP Moller-Maersk සහ Mediterranean Shipping Company ඔවුන්ගේ 2M alliance හවුල්කාරිත්වය අවසන් කරයි.

ලොව අංක එකේ සහ දෙකේ නැව් සමාගම් වන Mediterranean Shipping Company (MSC) සහ AP Moller-Maersk ඔවුන්ගේ යාත්‍රා බෙදාගැනීමේ හවුල්කාරිත්වය 2025 ජනවාරි මාසයේදී අවසන් කරන බව නිවේදනය කර ඇත.…

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකක් මධ්‍ය ප්‍රදේශ්හිදී කඩා වැවෙයි.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් – Sukhoi Su-30 සහ Mirage 2000 – පුහුණු අභ්‍යාසයක් අතරතුර මධ්‍ය ප්‍රදේශ්හිදී කඩා වැටී ඇති බව නිලධාරීහු සෙනසුරාදා ප්‍රකාශ කළහ.…

එක්සත් ජනපද පොලිසිය මෝටර් රථ රියදුරෙකු මරා දැමීමේ කැමරා දර්ශන කිහිපයක් නිකුත් වෙයි.

මිනීමැරුම් චෝදනා ලැබ සිටින හිටපු මෙම්ෆිස් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු තම මව ඉල්ලා කෑගසන විට මෝටර් රථ රියදුරෙකුට මිනිත්තු කිහිපයක් පයින් ගසා පහර දෙන ආකාරය දැකගත හැකි රථවාහන…

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ප්‍රාදේශීය මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ප්‍රාදේශීය මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා කරයි. කොළඹ…

පළාත් පාලන මැතිවරණය කල් දැමිය හැකි ක්‍රම දෙකක්, මැතිවරණ කොමිසමේ සභාපති හෙළි කරයි.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසන පරිදි පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හේතු විය හැක්කේ කරුණු දෙකක් පමණි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ දැන් මැතිවරණය කල් දැමිය හැක්කේ…

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයාගෙන් ප්‍රධාන පණිවිඩ තුනක්…

ජනපති අනුරාධපුරයේදී කළ ප්‍රධාන ප්‍රකාශ තුනක් 2022 වසරේ ආර්ථිකයේ වර්ධන වේගය -11% කි. එය මේ වසරේ -3.5 හෝ -4.0% විය හැකිය. නමුත් 2024 සිට අපි මේ ආර්ථිකය ධනාත්මක…

ඉගැන්වීම් පුරප්පාඩු සඳහා වූ රජයේ තරඟ විභාග පිළිබඳ නිවේදන නිකුත් කරයි.

ජාතික සහ පළාත් පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය නැවත ශ්‍රේණිගත කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය…

13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ගෙවිඳු කුමාරතුංග ජනපති සමග ගැටෙයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වාද විවාද ඇති කර ගත්තේය. බ්‍රහස්පතින්දා…