Local Government (LG) polls

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරයි.

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්ගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා නොමැති බව රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *