රජයේ බදු ප්රතිපත්තියට එරෙහිව කොළඹ වරායේ සේවකයින් දැවැන්ත විරෝධතාවක…
රජයේ බදු ප්රතිපත්තියට එරෙහිව කොළඹ වරායේ සේවකයින් ඊයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා. කොළඹ වරාය පිවිසුම අභියස පැවති විරෝධතාවයට කොළඹ වරායේ වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් එක්ව සිටියා. රජය විසින් යෝජිත…
