එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එම පක්ෂයේ නායකයින් තීරණය කර ඇතැයි අද (25) ජාතික පුවත්පත් වාර්තා කරයි.
එම පක්ෂයේ නායකත්වය ඉදිරියටත් අග්මැති රනිල් වික්‍රමසිංහ යටතේ පවතින බවත් කොන්දේසි මත ජනපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලැබෙනු ඇති බවත් වාර්තා වේ.
2019-09-25