රුහුණු සරසවියේ නවකවද දසුන් සමාජය කළඹයි (වීඩියෝ සහිතයි)

රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට ලබාදෙන කායික හා මානසික වදහිංසා සම්බන්ධයෙන් පසුගිය සමයේ බොහෝදෙනකුගේ කථාබහට ලක්විය. ඊට සම්බන්ධ වූ සමහරුන්ට නීතිමය දඬුවම් ද හිමිව තිබිණි.
එසේ රුහුණු සරසවියේ සිදුවූ නවකවද සිදුවීමක සජීවී දර්ශන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ. මේ එවැනි දර්ශනයක් යූ ටියුබ් මගින් උපුටා ගැනීමකි.
