හෙට රාත්‍රියේ සිට මුළු දිවයිනටම ඇඳිරි නිතිය

හෙට (30) රාත්‍රි 8.00 සිට මැයි මස 04 වෙනිදා අලුයම 5.00දක්වා මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නිතිය පනවා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.