කොරෝනා ආසාධිතයින් ගණන 630 දක්වා ඉහළට

අද (29) දිනය තුළ රාත්‍රී 8.30 පමණ වන විට මෙරටින් කොරෝනා ආසාධිතයින් 11 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 630ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.
මේ අතර කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කොට සිටි තවත් පුද්ගලයින් දෙදනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. ඒ අනුව වෛරසයෙන් සුවය ලැබූ මුළු පිරිස 136ක් දක්වා ඉහළ ගොස් ඇත.
