නවදිල්ලි නුවර සිරවී සිටි සිසුන් 143ක් දිවයිනට පැමිණේ

කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිරවි වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 143 ක් අද සවස 4.35ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට පැමිණියා.

මෙම සිසුන් විශබීජ හරණය කිරීමෙන් අනතුරුව, නීරෝධායන කටයුතු සදහා යුධ හමුදා බස් රථ මගින් අදාළ නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *