ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

පසුගිය ඔක්තෝබර් මස 11 වැනි දින පැවැත්වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

අදාළ ප්‍රතිඵල www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. කඩඉම් ළකුණුද අදාල නිවේදනය සමග දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *