රිච්ටර් මාපකයේ ඒකක 7ක භූමිකම්පාවක් නිසා තුර්කියට හා ග්‍රීසියට සුනාමි තත්වයක්

භුකම්පනයක් හේතුවෙන් තුර්කියට සහ ග්‍රිසියේ, සමොස් දුපතට සුනාමි තත්ත්වයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

රිච්ටර් මාපකයේ ඒකක 7.0 ක අගයක් වාර්තා වූ මෙම භූකම්පනය හේතුවෙන් තුර්කියේ විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි 06ක් කඩා වැටී තිබේ. එරට ආපදා කළමණාකරන ප්‍රධානියා පවසන්නේ පුද්ගලයින් 17 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 700 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

තුර්කියේ ඉස්මීර් හි ගුසෙල්බාස් ප්‍රදේශයේ සිටින් ආචාර්ය උපාධිධාරියෙකු වන ඉල්කේ සයිඩ් පැවසුවේ තමා භූමිකම්පා වලට හුරුවී සිටින පුද්ගලයකු වුවත් ඉතාමත් බියජනක වූ මෙම භූමිකම්පාව අවම වශයෙන් තත්පර 25-30 අතර කාලයක් පැවතුන බවත්, එම තත්වය නිසා ජල මට්ටම ඉහළ යාම සිදුවන බැවින් තමා රට තුළට දිව ගිය බවත්ය.

මෙම භූමිකම්පාව නිසා ග්‍රීසියේ සමෝස් දූපතේ තරුණයෙකු හා තරුණියක් බිත්තියක් කඩාවැටීම නිසා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූමිකම්පාව නිසා ඇතිවූ තත්වය පිළිඹදව විදෙස් මාධ්‍ය වාර්තා කළ ඡායාරූප පහත දැක්වේ.

Rescuers search for survivors at a collapsed building after a powerful earthquake struck Turkey's western coast and parts of Greece, in Izmir, on October 30, 2020. - A powerful earthquake hit Turkey and Greece on October 30, killing at least six people, levelling buildings and creating a sea surge that flooded streets near the Turkish resort city of Izmir. (Photo by MERT CAKIR / AFP) (Photo by MERT CAKIR/AFP via Getty Images) ORG XMIT: 0Rescue workers and people search for survivors at a collapsed building at Bayrakli district in Izmir. EPA picTurkey earthquake video: Terrifying moment high-rise building collapses after 7.0 quake | World | News | Express.co.uk22 Dead, Buildings Collapse As Major Earthquake Hits Turkey, GreeceAt least 14 dead as 7.0 earthquake hits western Turkey, GreeceMoment building collapses in Turkey after 7.0 magnitude earthquake | Daily Mail OnlineMagnitude 7.0 Earthquake In Turkey, Greece Triggers Tsunami; 14 Killed, Over 200 Injured

Leave a Reply

Your email address will not be published. Required fields are marked *