කොවිඩ්

මෙරට 20 වැනි කොවිඩ් මරණය වාර්තාවේ

මෙරට 20 වැනි කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වී තිබේ. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *