නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාන් මරූස් මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන ජාතික තවුහීද් ජමාද් සංවිධානයේ (NTJ) නායක සහරාන් හශීම් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් ඇමතිවරයා අතර රහසිගත ගිවිසුමක් තිබූ බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ රාවුෆ් හකීම් මහතා මුණ ගැසීමට සහරාන් හෂීම් නොපැමිණි බවත් නමුත් සහරාන් හෂීම් මුණ ගැසී සාකච්ඡා කිරීමට රාවුෆ් හකීම් මහතා NTJ කාර්යාලය ගිය බවත්ය.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සහරාන් හශීම් සහ මුස්ලිම් කොංග්රස් නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවක වීඩියෝ දර්ශනයක් රිෂාන් මරූස් මහතා විසින් මාධ්‍යයට ඉදිරිපත් කළා.
එහිදී අදහස් දැක්වූ රිෂාන් මරූස් මහතා:
මෙතන දී සහරාන් පැහැදිලිව කියනවා හිස්බුල්ලත් එක්කත් අපි මීට කළින් ගිවිසුමක් ගැහුවා ඒක හරි ගියේ නැහැ. මින් ඉදිරියට ඔයගොල්ලන් එක්ක මුස්ලිම් කොංග්රස් එක්ක ගහගෙන යන ඔය ගිවිසුමත්, ඔයගොල්ලෝ ඉස්ලාමීය නීති රීති වලට පටහැනිව ගියොත් අපිට ඔය ගිවිසුම කඩා හරින්න සිද්ද වෙනවා. ඔතනදී කිසිම සැකයක් නැහැ රාවුෆ් හකීම් ඇමතිතුමා ගිවිසුමක් ගැහුවා. සහරාන්ලා සහ රිල්වාන් හශීම් මුස්ලිම් කොංග්රස් එකට වැඩ කළා කියන එක ඔප්පු වෙනවා ඕකෙන්.
රාවුෆ් හකීම්ගේ කට පැටලුනා
එතුමාට කට පැටලෙන හින්දානේ කියන්නේ ගැබිනි මාතාවක් බලන්න ගියා එහා ඇඳේ බලද්දී සහරාන් හෂිම් ගේ මල්ලී. ගැබිණි වාට්ටුවක පිරිමි ඉන්නවා කියලා දැනගත්තේ මම එදා. කොහෙද දන්නේ නැහැ ඒ රෝහල තියෙන්නේ. කොහොම හරි ඕක යට ගහන්න ඕන නිසා මේ ගොල්ලෝ මාත් එක්ක ඩීල් එකක් ගහන්න හැදුවා. ඒ ඩීල් එක සම්බන්ධ හෙළිදරව්ව, මොනවද දෙන්නම් කිව්වේ, ඔය හැමදේ සම්බන්ධව හඬ පටත් සමග ඉදිරියේ දී හෙළිදරව් කරනවා.
බදියුදීන්ගේ පක්ෂයේ අමීර් අලී සහ සහරාන් සමග තිබූ සබඳතා හෙළිවෙයි
මා සහරාන් හමුවුනා තමයි.. එය වරදක් නොවේ.. මා කටයුතු කලේ බුදුන් වහන්සේ වගෙයි..- හකීම්
හකීම් – සහරාන් සම්බන්ධය හෙළි කළ මවුලවිට බලපෑම්
With thanks! This a awesome internet site.|
You have got astonishing info on this website.|
Rather beneficial look ahead to visiting again.|
Exceptionally individual pleasant site. Great info offered on couple of gos to.|
Great internet site! It looks extremely expert! Sustain the helpful job!|
You have got possibly the best internet websites.|
Wow, gorgeous website. Thnx …|
What’s up, nice web page you possess presently.|
I appreciate the details on your site. Thnx!|
Unbelievably user friendly website. Huge info available on couple of clicks.|
Great website! It looks extremely good! Sustain the excellent job!|
Many thanks really beneficial. Will share site with my pals.|
Maintain the amazing job !! Lovin’ it!|
Wow because this is great job! Congrats and keep it up.|
Thanks meant for delivering like fantastic subject material.
Nice Web site, Continue the beneficial work. Many thanks!|
Many thanks, this website is extremely helpful.|