කොරෝනා වෛරසය ආසධිතවූ තවත් පුද්ගලයින් තවත් 06 දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර සිටිනවා. එම රෝගීන් අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයේ (IDH) සහ දිවයිනේ තව ත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28 ක් වනු ඇති.