දේශීය සහ විදේශීය සංචාරක ස්ථාන වශයෙන් ප්‍රසිද්ධ ති‍්‍රකුණාමලයේ පිහිටි උණුවතුර ළිං පරිශ්‍රය සහ නිලාවේලිහි පිහිටි පරෙවි දූපතද අද සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. උණුවතුර ළිං පරිශ්‍රය නැවත දැනුම්දෙනතුරුත්, පරෙවි දූපත අද සිට සති දෙකක කාලයක් දක්වාත් වසා දමන බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම ස්ථාන දෙක මෙලෙස වසා දැමීමට තීරණය කර තිබේ.