Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

වෙල්ගමගේ නව දේශපාලන පක්ෂය අදින් ඇරඹේ

වෙල්ගමගේ නව දේශපාලන පක්ෂය අදින් ඇරඹේ

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් අද (06) ආරම්භ කළේය. එහි සමාරම්භක උත්සවය එම පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පිටකෝට්ටේදී පැවැත්වුණි.

උත්සවය සංවිධාන කර තිබුණේ “පිරිසිදු බණ්ඩාරණායක ප්‍රතිපත්තිය වෙනුවෙන් නව ලංකා නිදහස් පක්ෂය” ලෙසිනි.

එහිදි නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ මහතා විසින් පක්ෂ නායක කුමාර වෙල්ගම මහතාවෙත පිළිගන්වනු ලැබීය. සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වු නව සිංහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පවසා සිටියේ, එළ‍ඹෙන මැතිවරණයේ දි කුමාර වෙල්ගම මහතා සමඟ සන්ධාන ගත වී ඉදිරිපත් වන බවයි. ඒ තුළින් දැවැන්ත පිරිසක් පාර්ලිමේන්තුවට රැගෙන යන බවත් පැවසු ඒ මහතා, සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට කුමාර වෙල්ගම මහතාව පත් කරන බවත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *