Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්පමුණුගම වෙරළ ඛාදනයට සහ සීදූව කර්මාන්ත ගැටලුවලට කඩිනම් විසඳුම්: කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමඟ විශේෂ සාකච්ඡාවක්ඉන්ධන ආනයන වියදම 51%කින් ඉහළට: මාස 9කදී තෙල් වෙනුවෙන්ම ඩොලර් බිලියන 4.5ක් වැයවෙද්දී වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.9 දක්වා පුළුල් වෙයි2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ සංචාරක වියදම සියයට 62.4කින් කැපී පෙනෙන ලෙස ඉහළ යයිප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කෙරේමිලිතත්පර 450කදී නොරොච්චෝලෙන් මෙගාවොට් 187ක් හැලුණ හැටි: ඔක්තෝබර් 17 වැනිදා රට පුරා විදුලිය බිඳවැටීමට මුල් වූ සැබෑ හේතුව තාමත් අභිරහසක්?වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට
ප්‍රවෘත්ති

ලොව වටා සංචාරය කරන ළාබාලතම කාන්තාව දිවයිනට

ලොව වටා සංචාරය කරන ළාබාලතම කාන්තාව දිවයිනට

සැහැල්ලු ගුවන් යානාවකින් ලොව වටා සංචාරයක නිරත වන බෙල්ජියම් ජාතික සාරා රදර්ෆර්ඩ් රත්මලාන ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ලොව වටා ගුවන් යානයකින් සංචාරය කල ළාබාලතම කාන්තාව වෙමින් ගිනස් වාර්තාවක් තැබීම සාරා ගේ අරමුණ වෙයි.

19 හැවිරිදි ඇය 2021 අගෝස්තු මස 18 වැනිදා සිය ලොව වටා සංචාරය ඇරඹුවාය.

මහද්වීප 5ක් ආවරණය කරමින් කිලෝ මීටර් 51,000ක් රටවල් 52ක් හරහා ගමන් කිරීම ඇයගේ අරමුණ වෙයි.

2022 ජනවාරි මස මැද වනවිට සිය ගමන නිමා කිරීමට සාරා සැරසෙයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *