ඊයේ (23) දිනයේ වැලිසර නාවික කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම රෝගීන් ප්‍රමාණය මෙරටදී දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.
ඊයේ දිනයේ සුවය රෝගීන් දෙදෙනෙක් සුවය ලැබූ අතර සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 107ක්. මීට අමතරව තවත් පුද්ගලයින් 254 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙක් ජීවික්ෂයට පත්ව තිබේ.