පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙන් විශේෂ ඉල්ලීමක්

එළඹෙන මහමැතිවරණයේදී රටේ මහජනතාවගේ යහපත උදෙසා නාමයෝජනා ලබානොදිය යුතු පුද්ගලයන් පිළිබඳ සඳහන් ලිපියක් පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමා වෙත සහ අගමැතිතුමා වෙත යොමුකොට තිබේ.
එම ලිපිය පහත පරිදි වේ.

