Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේදී වෙඩි වැදී මියගිය රැඳවියාගේ සිද්ධිය පිළිබඳව පවුලේ ඥාතීන්ගෙන් සැකසංකාවන සතුන් මරාදමන මර උගුල් සහ ගිනිඅවි සොයා කැකිරාවේ දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක්: කාන්තාවක ඇතුළු තිදෙනෙක් දැලේසවුදියේදී අනෝජන් සිවරාසාගේ මරණ දණ්ඩනය අහෝසි කරවීම ගැන මියන්මාර හින්දු ප්‍රජාවෙන් ජනපති අනුර කුමාරට ප්‍රණාමයවන අලි සම්පත සුරැකීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ‘හස්ති සේනා’ දීපව්‍යාප්ත මෙහෙයුම පරිසර අමාත්‍යාංශය ආරම්භ කරයිපොල්ගොල්ල රෝහලට පුටු ගෙන රජයට රුපියල් ලක්ෂ 80ක පාඩුවක් කළ හිටපු අමාත්‍යාංශ ලේකම් අල්ලස් කොමිසමේ දැලේආසියා-පැසිෆික් විකාශන සංගමයේ නව උප සභාපතිවරයා ලෙස කැපිටල් මහරාජා සමූහයේ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා තේරී පත්වෙයිහිටපු කැබිනට් ඇමැතිවරුන් 16ක් ඇතුළු දේශපාලනඥයින් 60කගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් දැවැන්ත විමර්ශනයක්ලංකාවේ දවසකට 20ක් කුඩුවලට ඇබ්බැහි වෙනවා; පාසල් පද්ධතියත් අනතුරේ!”: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ“වාහන ගණනාවක් පිච්චුණා කියන්නේ බොරු”: හම්බන්තොට වරායේ අකුණු ගින්නෙන් බරපතළ හානි වුණේ එක වාහනයකට විතරයි – වරාය පාලනාධිකාරියෙන් නිල නිවේදනයක්ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්
ප්‍රවෘත්ති

කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක්

කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක්

දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසර සියයක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ  ආපන ශාලාව යළි ආරම්භ කර තිබේ.

උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා දිර්ඝ කර   ඉකුත් ජනවාරි  5  වන දාට  වසර සියයක් සම්පූර්ණ විය  .

එම සියවස සමරා ආරම්භ කළ කැලිප්සෝ දුම්රියේ මංගල ගමන ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධනය මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදුවිය.

එම් අවස්ථාවට තවත් මැති ඇමතිවරු කීපදෙනෙක් ද එක්වූහ. මේ වනවිට මෙම දුම්රිය දේශීය හා  විදේශීය සංචාරකයන් බෙහෙවින්ම ජනප්‍රිය වෙමින් තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *