Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේදී වෙඩි වැදී මියගිය රැඳවියාගේ සිද්ධිය පිළිබඳව පවුලේ ඥාතීන්ගෙන් සැකසංකාවන සතුන් මරාදමන මර උගුල් සහ ගිනිඅවි සොයා කැකිරාවේ දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක්: කාන්තාවක ඇතුළු තිදෙනෙක් දැලේසවුදියේදී අනෝජන් සිවරාසාගේ මරණ දණ්ඩනය අහෝසි කරවීම ගැන මියන්මාර හින්දු ප්‍රජාවෙන් ජනපති අනුර කුමාරට ප්‍රණාමයවන අලි සම්පත සුරැකීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ‘හස්ති සේනා’ දීපව්‍යාප්ත මෙහෙයුම පරිසර අමාත්‍යාංශය ආරම්භ කරයිපොල්ගොල්ල රෝහලට පුටු ගෙන රජයට රුපියල් ලක්ෂ 80ක පාඩුවක් කළ හිටපු අමාත්‍යාංශ ලේකම් අල්ලස් කොමිසමේ දැලේආසියා-පැසිෆික් විකාශන සංගමයේ නව උප සභාපතිවරයා ලෙස කැපිටල් මහරාජා සමූහයේ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා තේරී පත්වෙයිහිටපු කැබිනට් ඇමැතිවරුන් 16ක් ඇතුළු දේශපාලනඥයින් 60කගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් දැවැන්ත විමර්ශනයක්ලංකාවේ දවසකට 20ක් කුඩුවලට ඇබ්බැහි වෙනවා; පාසල් පද්ධතියත් අනතුරේ!”: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ“වාහන ගණනාවක් පිච්චුණා කියන්නේ බොරු”: හම්බන්තොට වරායේ අකුණු ගින්නෙන් බරපතළ හානි වුණේ එක වාහනයකට විතරයි – වරාය පාලනාධිකාරියෙන් නිල නිවේදනයක්ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්
ප්‍රවෘත්ති

සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල විවෘතයි

සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල විවෘතයි

පොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල අද(4) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තබන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බවත් අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස භාගත කර ගත  හැකි බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *