Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

මාතෘකාව

Trending

රංජන්ගේ එජාප සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අද(14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත් වෙන මාධ්‍ය…

රාජිත රෝහලෙන් පිටව යයි

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ(13) මධ්‍යම රාත්‍රි රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සුදු වෑන් සිද්ධියට අදාල…

රන්ජන් පරදන හඬපට මා සතුයි – නිශ්ශංක සේනාධිපති

තමන් සතුව ද ආන්දෝලනාත්මක හඬපට ඇති බව ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ සදහන් කර තිබෙනවා. එහි සදහන් වන්නේ පසුගිය යහපාලන රජයේ ඇතැම් අමාත්‍යවරුන්, සමීපතමයින්…

සජිත් පිළ වෙනම පෙරමුණකින් කරළියට?

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණක් ආරම්භ කිරීමට සජිත් පාර්ශ්වය සියල්ල සූදානම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. බ‍්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂය විසින් ගනු…

ජයලත් මනෝරත්න දිවි රගමඩලින් බැස යයි

ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරුව සිටි ඒ මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා. වේදිකා නාට්‍ය රංගනයෙන් සිනමා රංගනයට පිවිසි ජයලත් මනෝරත්න මහතා…

හිටපු හමුදාපතිට රිෂාඩ් බදියුදීන්ගෙන් බලපෑම් ඇතිවූයේදැයි පරීක්ෂණ

පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව මගින් දෙහිවලදී අත්අඩංගුවට ගත් ත්‍රස්තාවාදී සැකකරුවකු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට දුරකතන ඇමතුමක් මගින්…

සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

මැදපෙරදිග කලාපයේ මේ වනවිට පැන නැගී ඇති ඇති ආරක්ෂක තත්ත්වය අනුව සෞදි අරාබියේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට විමසිල්ලෙන් සිටින්නයි එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින්…

ලොරි චැසි වලට සවිකල බස් ආනයනය නොකිරීමට පියවර

මින් පසු ලොරි චැසිවලට සවිකරන ලද බස් රථ ශ්‍රී ලංකාවට ආනයනය නොකරන්නැයි ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ශ්‍රී ලංකාවට…

ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම්

රන්ජන් රාමනායක මහතා සමග ඇතිවූ දුරකතන සංවාදයක් මුල්කරගෙන පසුගිය දින වැඩ තහනමකට ලක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් තහනම් කර…

කොටස් වෙළඳ පොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව විශාලතම සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දෙවැනියාට විශාලතම කොටස් හිමියා වූ මැලේසියාවේ Broga Hill Investments Ltd විසින්…

ආර්ථික