”රහසිගතව කොච්චිකඩේ පල්ලියට පැමිණි මුස්ලිම් ව්යාපාරිකයන් ”දෙදෙනකු අත්අඩංගුවට – අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ආවාලු
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානය වෙත අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි බව කියමින් ඉකුත් පළමුවැනිදා ඇතුළු වූ මුස්ලිම් ජාතික ව්යාපාරිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රාජ්ය බුද්ධි අංශ මගින්…
