අනුරාධපුර පූජා නගරයේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ කිසිදු සැලසුමක් නෑ – වැඩබලන අටමස්ථානාධිපති හිමි
යෝජිත සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස අනුරාධපුර පූජා නගරය තුළ පදිංචිව සිටින ජනතාව ඉවත් කිරීමේ කිසිදු සැලසුමක් නොමැති බව වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලිසෑය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් සහතික…
ලොව වටා
තවත්ඉන්දීය සංචාරයේ පළමු දිනයේදීම බ්‍රිතාන්‍ය රාජකීය යුවළගෙන් මුම්බායි හිදී වීදි ක්‍රිකට්
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය සිය තෙදින ඉන්දීය සංචාරයේ පළමු දිනය වූ සඳුදා (නොවැම්බර් 16) මුම්බායි නුවර වීදි ක්‍රිකට් තරගයකට එක්වූහ. 2024 වසරේදී පිළිකා රෝගය සඳහා…
ක්‍රීඩා
තවත්බහරේන් ක්‍රිකට් නගා සිටුවීමට ශ්‍රී ලංකාවේ සහාය: තානාපතිනියට උපහාර
බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානිකා දිසානායක මහත්මිය, දෙරට අතර ක්‍රිකට් සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බහරේන් ක්‍රිකට් සම්මේලනයේ…
විශේෂාංග
තවත්ගුවන් සේවිකාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ බලපා ඇති බව ප්‍රංශ අධිකරණයක් ප්‍රථම වරට පිළිගනී
ප්‍රංශ අධිකරණයක් විසින් දිගු කාලයක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ කාන්තාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ හේතුවක් වූ බව ප්‍රථම වරට…
කාලීන
තවත්ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්
ඉන්දියාවේ ආර්ථිකය සීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් පවතී. 2026-27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සියයට 7.8ක දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සැබෑ වර්ධනයක් අත්පත් කරගැනීමත් සමඟ, කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස්වලින්…
විද්‍යාව හා තාක්ෂණය
තවත්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්
දීර්ඝ කාලයක් තිස්සේ අපස්මාර (Epilepsy) රෝගයෙන් පෙළුණු 31 හැවිරිදි ඇමසන් (Amazon) මෘදුකාංග ඉංජිනේරුවරියකට වෛද්‍යවරුන් නොමඟ හරිමින් ඖෂධ භාවිතය ක්‍රමයෙන් නවත්වන…
ආර්ථික
තවත්ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ලැයිස්තුගත සමාගම් 100ක ආදායම 20%කින් ඉහළට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් 100හි ඒකාබද්ධ ආදායම 2025/26 මූල්‍ය වර්ෂයේදී ආසන්න වශයෙන් සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ප්රමුඛ…












































