Tuesday, November 3, 2026

Sri Lanka Breaking News | LKREPORS | Sri Lankan Breaking News

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
“එජාපයයි සජබයයි එකතු වුණත් දිනන්න බෑ; අද දේශපාලනය වෙනස් වෙලා!”: රනිල්මීගමුවෙන් 28ක්, හෝමාගමින් සහ කොබෙයිගනෙන් තවත් ජීවිත අහිමිවෙයි: “රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ අනිවාර්ය වගකීමක්!” – නාමල්ගෑස් තියාගෙන “ගෑස් නෑ” කී මහනුවර ලිට්‍රෝ වෙළෙන්දාට උසාවියෙන් දඩ: සිලින්ඩර 28ම රාජසන්තක කරයි!මාස් කන්නයට කිසිදු පොහොර හිඟයක් නෑ: යූරියා, මඩ පොහොර සහ බණ්ඩාරි තොග රට පුරා බෙදාහැරීම අරඹයිපොලිස් නිලධාරීන්ට සුන්දර ඇල්ලෙන් නවීන නිවාඩු නිකේතනයක්: ‘Ella Rock View’ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත වෙයිජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයට පත්වෙයි“කාන්තා අයිතීන් ගැන දැනුම ලබන්න භාෂාව බාධාවක් නොවිය යුතුයි”: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සිංහලට සහ දෙමළට පෙරළෙයිසවස් කාලයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සහ තාවකාලික තද සුළං: උදෑසන මීදුම ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්හැමෝටම PickMe, Uber Eats වලින් කන්න සල්ලි නෑ; ගෙදර උයන්න ගෑස් නෑ!”: ලාෆ්ස් ගෑස් අර්බුදය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වාශ්‍රී ලංකා රජයේ යෝජිත නව පනත් කෙටුම්පත් ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

නවතම පුවත්

වව්නියාවෙන් බෝම්බ හමුවෙයි

වව්නියාව විලක්කුවයිත්තකුලම් ප්‍රදේශයේදී වැසියකු සිය ඉඩම පස් කපන යන්ත්‍රයක් යොදා පිළිසකර කරමින් සිටින අතරතුරදී වළදමා තිබූ බිම්බෝම්බ තොගයක් ඊයේ (16) සවස හමුවී ඇති බව ඕමන්ත පොලීසිය පවසයි. අදාළ …

තුර්කි නැවක් පැහැරගනී

නයිජීරියාවට නුදුරින් මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක සිටි තුර්කි ජාතික නැවියන් 10 දෙනෙක් ආයුධ සන්නද්ධ මුහුදු කොල්ලකරුවන් පිරිසකගේ ග්‍රහණයට ලක්වී ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කරයි. නැව් හිමිකරු…

ලොව වටා

පාන් රාත්තල පහකින් නගී

පාන් රාත්තලක මිල අද(17) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි කිලෝවක මිල් රුපියල් 8කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම ගත් තීරණයත්…

ලෝක කුසලානයට පසුවදනක්

පුරා මාස එක හමාරකට ආසන්න කාලයක් පැවැති 12වැනි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය 14වැනිදා ‍එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූයේ ප්‍රේක්ෂකයින්ට අමතක නොවන තරගයක මතක සටහන්…

Featured News

තිරිඟු පිටි මිල ඉහළට – පාන් බනිසුත් වැඩිවෙන හැඩ

ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම කටයුතු කර ඇත. ඊට සමගාමීව අනෙකුත් බෙදාහැරීමේ නියෝජිතයින්ද මෙසේ තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති අතර මහජන…

අයිඑස් ලොක්කා ලිබියාවේ සැඟවිලා

අයිඑස් අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායකයා හැටියට පෙනී සිටින අබු බකර් අල්-බග්දාදි මේ වනවිට ලිබියාවේ සැඟව සිටින බව ඉරාක හිටපු ඇමැතිවරයකු වන අල්-සුබෙයිදි බැග්ඩෑඩ් පෝස්ට් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.…

ලොව වටා

ශ්‍රී ලංකාවට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

ඊයේ(16) මධ්‍යම රාත්‍රියේදී අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් දැකබලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට හිමි විය. මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු අමෙරිකාව මෙන්ම යුරෝපයේ සහ ආසියාවේ…

සෙල්ෆි ගන්න ගොස් අමාරුවේ වැටේ

උණවටුන රූමස්සල ප්‍රදේශයේදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයින් සිව් දෙනකු අද (16) සවස මුහුදට වැටී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසයි. එහිදී මුහුදට වැටුණු තරුණයින්ගෙන් දෙදෙනකු බේරාගෙන ඇතැයිද…

උසස් පෙළ සමත් සිසුන්ට හමුදා පුහුණුව දෙන්නැයි රතන හිමියෝ කියති

ලංකාවේ එකම ජාතියක් නිර්මාණය කරන්න නම් ඉදිරියේදී උසස් පෙළ සමත්වන සියලු ලාංකිකයන් හමුදාවට බඳවා ගෙන හමුදා පුහුණුව ලබාදීමත්, ලංකාවේ ඉතිහාසය ඔවුනට ඉගැන්වීමත් කළ යුතු බව පුජ්‍ය අතුරලියේ රතන…

පාර්ලිමේන්තුව මග හරින ඇමැතිවරුන්ට මෝදිගෙන් තරවටුවක්

පාර්ලිමේන්තු කටයුතු මග හරින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වාර්තාවක් ඉල්ලා ඇතැයි ඉන්දීය එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කරයි. අද පැවැති අමාත්‍ය මණ්ඩල හමුවකදී ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර…

ලොව වටා