රජයේ බලපත්‍ර යටතේ සේවා සපයන පෞද්ගලික දුරකථන සමාගම්වලටත් තොරතුරු දැනගැනීමේ පනත අදාළයි
රජය විසින් නිකුත් කරන බලපත්‍ර යටතේ සේවා සපයන පෞද්ගලික විදුලි සංදේශ සමාගම්වලට ද තොරතුරු දැනගැනීමේ පනත අදාළ විය හැකි බව…
රජය විසින් නිකුත් කරන බලපත්‍ර යටතේ සේවා සපයන පෞද්ගලික විදුලි සංදේශ සමාගම්වලට ද තොරතුරු දැනගැනීමේ පනත අදාළ විය හැකි බව…
හෝමාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව, ඔහුට පහරදුන් බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගන්නා…
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ සඳහන් චෝදනා සංශෝධනය කිරීමක් හෝ ඉල්ලා අස්කර ගැනීමක් සිදු නොකරන…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මව්පියන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආර්යාව ශිරන්ති…
මතභේදාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (28) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු…
ගෝලීය දේශපාලන හා ආර්ථික බලය ආසියාව දෙසට මාරුවෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම ප්‍රමුඛතාවක් ලෙස…
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර…
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමනාකරණ කටයුතු නියාමනය කිරීම සහ ක්‍රිකට් පරිපාලන කටයුතුවලට බාහිර පාර්ශ්ව මැදිහත්වීම වැළැක්වීම අරමුණු කරගත් නව ප්‍රතිපත්තියක් යටතේ ක්‍රීඩක…
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා මිල ගණන් කෙරෙහි ද…
ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව, විනය සහ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා අහඹු මත්පැන් හා මත්ද්‍රව්‍ය පරීක්ෂණ ඇතුළු දැඩි ක්‍රියාමාර්ග රැසක්…
ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් INS TIR, INS SUJATA නෞකා සහ ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් වන ICGS SARATHI හි…
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. මෙම පනත්…
2028 වසරේ පළමු කාර්තුවේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා කටයුතු අමාත්‍යවරුන්ගේ 14 වැනි සමුළුව සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව එකඟ…
කොළඹ බේස්ලයින් මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ තෙවැනි අදියර නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි.…
බෙංගාල බොක්ක ආශ්‍රිත බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වන බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පළමු රැස්වීම සහ සෞඛ්‍ය…
පාර්ලිමේන්තු කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව නොවැම්බර් 3 වැනි අඟහරුවාදා විවාදයට ගැනීමට දින…
‘අර්නාබ්’ (Arnab) නම් ඉතා ප්‍රචණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණයට ඇතිවන බලපෑම අද (28) සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ…
ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් අස්වනු නෙළීමෙන් පසු සිදුවන නාස්තිය හේතුවෙන් අහිමි වන බව ජනාධිපති අනුර…
ශ්‍රී ලංකාවේ ගුවන් යානා සහ වනජීවීන් අතර ගැටීම් හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කිරීම සඳහා ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳ ජාතික…
ශ්‍රී ලාංකික සිසුන්ට දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු රැකියා අවස්ථා සහ දිගුකාලීන පදිංචිය සඳහා අවස්ථා සැලසීම අරමුණු කරගත් නව…