Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහනට ඔපෙක් අරමුදලෙන් ඩොලර් මිලියන 60ක ණයක්

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදලෙන් (OFID) ඇමරිකානු ඩොලර් මිලියන…

ආර්ථික ප්‍රකෘතියට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ වැඩපිළිවෙළට සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමරිකානු ඩොලර් මිලියන 100ක…

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරියෙකුට රුපියල් මිලියන 5ක වන්දි

2026 ජූලි 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලදී මියගිය හෝ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල්…

“කෘත්‍රිම බුද්ධිය භාවිතයේදී මහජන විශ්වාසය රැකීම අත්‍යවශ්‍යයි” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තොරතුරු තාක්ෂණ ප්‍රධානියා

මහ බැංකු ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) වගකීමෙන් යුතුව භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා ශක්තිමත්…

සමාජ මාධ්‍ය ජනප්‍රියත්වය වෙනුවෙන් දරුවන් යොදාගන්නා මව්පියන්ට එරෙහිව නව නීති

සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රියත්වය සහ මුදල් උපයා ගැනීමේ අරමුණින් දරුවන් අයුතු ලෙස යොදාගැනීම වැළැක්වීම සඳහා නව නීති හා රෙගුලාසි හඳුන්වා…

මාතර ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර…

බ්‍රසීලයේ නව ජනාධිපති ලූලාගෙන් ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ හා තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා

බ්‍රසීලයේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මහතා, සිය ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

අයහපත් කාලගුණය හමුවේත් අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ නියමිත පරිදි

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල නියමිත පරිදි අදාළ මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය…

“අපි සජබයේ වහලුන් නොවෙයි, සන්ධානයේ හවුල්කරුවන්” රිෂාඩ් බදියුදීන්ගෙන් සජිත්ට අනතුරු ඇඟවීමක්

සමගි ජන බලවේගයේ (සජබ) මෑතකාලීන දේශපාලන ගමන්මඟ පිළිබඳව තමන් කලකිරීමට පත්ව සිටින බව හිටපු අමාත්‍යවරයකු සහ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ…

සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මියයෑමෙන් හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයෑමෙන් පසු සිදුවූ බව කියන පරිපාලන අඩුපාඩු සම්බන්ධයෙන් හෝමාගම පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්…

ඇමරිකාවේ නාවික පශ්චාත් උපාධි පාසලෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පියුමිට විශිෂ්ට ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් පියුමි කත්‍රිආරච්චි මහත්මිය, ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි නාවික පශ්චාත් උපාධි පාසලෙන් (NPS)…

දුම්රියක් එන බවට සිසුන් කෑගසා අනතුරු ඇඟවුවත් බස් රථය ධාවනය කරලා! කොග්ගල අනතුර ගැන පොලිසියෙන් හෙළිදරව්වක්

කොග්ගල දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටුණු බස් රථයේ සිටි සිසුන්, දුම්රියක් පැමිණෙන බව පවසමින් රියදුරුට ඉදිරියට නොයන ලෙස කෑගසා අනතුරු…

සෙලෝන් මියුසික් ෆෙස්ටිවල් 2026ට එක්වූ ජනප්‍රිය ගායක අරාෂ් හමුවූ විජිත හේරත්

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ජාත්‍යන්තර කීර්තියට පත් ගායක අරාෂ් සහ ඔහුගේ කණ්ඩායම හමුවී තිබේ.…

නීතිවිරෝධී සංක්‍රමණය හා මුහුදු සීමා ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සාකච්ඡා

නීතිවිරෝධී සංක්‍රමණය, මුහුදු සීමා ආරක්ෂාව, මිනිස් ජාවාරම සහ උතුරු පළාත ආශ්‍රිතව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ…

වස් කවි ලියූ තරුණයකු ගැන සමාජ මාධ්‍ය වීඩියෝවක් පළ කළ නීතිඥවරයාගෙන් පොලිසිය ප්‍රකාශයක් ගනී

වස් කවි ලිවීම හේතුවෙන් තරුණයකු දෙමටගොඩ පොලිස් ස්ථානයට කැඳවා ප්‍රශ්න කළ බවට පළ වූ සමාජ මාධ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් නීතිඥ සුදත්…

අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්! රත්නපුර ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අටකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…

ඥානසාර හිමියන්ට වහාම ජනපති සමාවක් දෙන්නැයි එජාපයෙන් ඉල්ලීමක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහාම ජනාධිපති සමාවක් ලබාදී, මේ සම්බන්ධයෙන් පවතින ගැටලුව ප්‍රධාන බෞද්ධ නිකායන් තුනේ මහානායක හිමිවරුන්ගේ මැදිහත්වීමෙන් විසඳා ගන්නා…