වැලිසර බන්ධනාගාරයේදී ‘හරක් කටා’ සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර ගැටුමක්: විශේෂ විමර්ශනයක්
වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’…
වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’…
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට තම සහතිකය ලබාදුන් බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කර තිබේ. ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී…
මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ රැසකට ඊයේ දිනයේද තද වැසි ඇදහැලීමත් සමඟ එම ප්‍රදේශවල නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් පිළිබඳව ජනතාව…
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟ, දෙදින විවාදයකින් අනතුරුව එම…
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මෑත කාලීන වර්ධනයන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම (EFF) වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය සහ 2026…
රුසියානු ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගණිකා වෘත්තියට යොමු කිරීම සහ ඒ සඳහා ඇය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ අඹුසැමි යුවළකට…
මුදල් විශුද්ධිකරණ විමර්ශනයකට අදාළව පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේදී 47 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 45 හැවිරිදි බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ට…
ශ්‍රී ලංකාවේ කිලෝමීටර් 5,741ක් පුරා විහිදී ඇති විදුලි වැට පද්ධතිය නඩත්තු කිරීමේ වගකීම දරන වනජීවී නිලධාරීන් සඳහා අවශ්‍ය මානව හා…
ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත හෙවත් PTA අහෝසි…
ලියාපදිංචි ආනයනකරු හඳුනාගත හැකි අනිවාර්ය තොරතුරු ඇතුළත් නොකර ආනයනික ළදරු ඩයපර් බෙදාහැරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ආයතන දෙකකට අධිකරණය විසින් දඩ නියම…
විදුලි බිල්පත් සඳහා ජනතාවට සහනයක් ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 17,213ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට අදාළ 2026 වසරේ අතිරේක ඇස්තමේන්තුව අංක…
රුපියල් බිලියන 24.85ක් වටිනා විදේශ විනිමය සංචිත ශ්‍රී ලංකාවෙන් නීති විරෝධීව පිටතට මාරු කළ බවට සැක කෙරෙන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක්…
උතුරේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන්ගේ සැමරුම් උත්සවයකට පාසල් සිසුන් සහභාගි කරවීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන…
සෞදි අරාබියේදී මරණ දඬුවමකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් මහතාගේ නඩුව සම්බන්ධයෙන් සහාය ලබාදීමට හිටපු මාලදිවයින් ජනාධිපති…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමාගම් 6කට සහ එම සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට අදාළ දේපළ සහ වත්කම් මාරු කිරීම, බැහැර කිරීම හෝ…
අදාළ ගැසට් නිවේදනය යටතේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී අනිවාර්ය කර ඇති ආසන පටි පැළඳීමේ නීතියෙන් ඇතැම් මගීන් නිදහස් කර ඇති…
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුව මියගිය රෝගියෙකු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ පරීක්ෂණයකදී අදාළ රෝගියාට ප්‍රතිකාර කිරීමේදී අනුගමනය…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ හෘදය…
නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ බන්ධනාගාරයේ රඳවා සිටියදී ගැටුමක් ඇති කරගෙන තිබේ.…