Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

අමාත්‍ය විජිත හේරත් සැප්තැම්බර් 28දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසියේ මහා…

22 වැනි සංශෝධනයට විරෝධය පා SJB මන්ත්‍රීවරු කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊයේ (25)…

රු. 200,000 දක්වා බදු නිදහස් සීමාව ඉහළ නැංවීමේ පොරොන්දුව ඉටු කරන බව රජය කියයි

මාසික පෞද්ගලික ආදායම් බදු නිදහස් සීමාව රුපියල් 200,000 දක්වා ඉහළ නැංවීමට රජය තවදුරටත් කැපවී සිටින බවත්, එය බලයට පත්වී පළමු…

‘ජනතා පාලනයට වසර දෙකයි: සැමට ප්‍රගතියයි’ ගම්පහ මහ රැලිය සැප්තැම්බර් 27දා

“ජනතා පාලනයට වසර දෙකයි: සැමට ප්‍රගතියයි” යන තේමාව යටතේ පැවැත්වෙන මහජන රැලියක් සැප්තැම්බර් 27 වැනි ඉරිදා ගම්පහදී පැවැත්වෙන බව ජනාධිපති…

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන පද්ධතිය දුර්වල වෙයි: ශ්‍රී ලංකාවේ කාලගුණ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

බෙංගාල බොක්කේ පැවති ගැඹුරු පීඩන පද්ධතිය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බැවින්, එහි බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ…

මුහුදේ පෙරළුණු ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක ධීවරයින් 25 දෙනෙකු කොළඹ වරායට රැගෙන එයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් මුහුදේදී ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරුව බහු ආයතන සම්බන්ධීකරණයෙන් සිදුකළ මුදාගැනීමේ මෙහෙයුමකින් ඉන්දුනීසියානු ධීවරයින් 25 දෙනෙකු ආරක්ෂිතව…

ඇල්ලේ දියඇල්ලක් නැරඹීමට ගිය ඉතාලි ජාතික කාන්තාවක් ඇද වැටී මරුට

ඇල්ල, කිතුල් ඇල්ල ප්‍රදේශයේ දියඇල්ලක් නැරඹීමට ගිය 27 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක් ලිස්සා ඇද වැටීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.…

අනියම් සේවකයින් බඳවා ගැනීමේ අක්‍රමිකතා ගැන ලංකා ඛනිජ වැලි හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති උදේනි ජයරත්න දසනායක මහතා අනියම් සේවකයින් බඳවා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස්…

බැංකු ගිණුම් විවෘත කිරීමේ සිට වාහන ලියාපදිංචිය දක්වා ගනුදෙනු රැසකට TIN අනිවාර්යයි

ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන සහ ඉඩම් ලියාපදිංචි කිරීම, ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගැනීම ඇතුළු…

සියඹලංගමුවේ ‘කවන්තිස්ස’ට අඛණ්ඩව ප්‍රතිකාර: හදිසි ප්‍රතිකාර සඳහා කණ්ඩායම් සූදානම්

සියඹලංගමුවේ ‘කවන්තිස්ස’ නමැති ඇතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් සහ නිලධාරීන්  අඛණ්ඩව ප්‍රතිකාර සිදු කරමින් සිටින බව පරිසර…

පෙර පාසල් දරුවන්ගෙන් 64%ක් දිනකට විනාඩි 30කට වැඩි කාලයක් තිර භාවිතයේ

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අනාවරණය කළ සමීක්ෂණයකින් පෙර පාසල් දරුවන්ගේ තිර භාවිතය, නින්ද සහ ආහාර ගැනීමේ…

2026දී රාජ්‍ය සේවයට 120,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමේ වැඩසටහනක්

2026 වසරේදී පුද්ගලයන් 120,000කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය…

අනෝජන්ට රාජකීය සමාවක් ඉල්ලමින් මුස්ලිම් මන්ත්‍රීවරු සෞදි රජුට ලිපියක්

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ භේදයෙන් තොරව මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සෞද් රජුගෙන් ශ්‍රී ලාංකික…

පිලිපීනයට නව ශ්‍රී ලංකා තානාපතිවරයෙකු සහ කැනඩාවට මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකාවේ නව පිලිපීන තානාපතිවරයා සහ කැනඩාවේ නව මහ කොමසාරිස්වරයා ඇතුළු තනතුරු තුනක් සඳහා සිදුකළ පත්වීම් පාර්ලිමේන්තුවේ උසස් තනතුරු පිළිබඳ…

පිළියන්දලදී හෙරොයින් සහ අයිස් කිලෝ 17කට වැඩි ප්‍රමාණයක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

පිළියන්දල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17කට වැඩි ප්‍රමාණයක් සමඟ කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව…

2027දී චීන-ශ්‍රී ලංකා සබඳතාවලට ඓතිහාසික සංධිස්ථාන දෙකක්: රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක්, රබර්-සහල් ගිවිසුමට වසර 75ක්

චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සම්පූර්ණ වීමත්, ඓතිහාසික රබර්-සහල් ගිවිසුම අත්සන් කර වසර 75ක්…

කටාර් ආයෝජන සහ ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා පුළුල් කිරීමට සාකච්ඡා

කටාර් රාජ්‍යය සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සංවර්ධන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, නව ආයෝජන, සංවර්ධන සහාය…