සිංහලයන්ගේ සමගියේ වටිනාකම
සිංහලයාගේ ලේ උරාබොන්ට ව්‍යාඝ්‍ර රංචුවක් සැරසී සිටිති. මේ කාලයේ සිංහලන් සමගියෙන් ක්‍රියාකටයුතුයි. දුශ්චරිත ක්‍රියා කරන්නාවූ යුරෝපීය මිත්‍යාදෘෂ්ටිකයන් අනුවයාම හේතුකොටගෙන සිංහලයන්ට…
සිංහලයාගේ ලේ උරාබොන්ට ව්‍යාඝ්‍ර රංචුවක් සැරසී සිටිති. මේ කාලයේ සිංහලන් සමගියෙන් ක්‍රියාකටයුතුයි. දුශ්චරිත ක්‍රියා කරන්නාවූ යුරෝපීය මිත්‍යාදෘෂ්ටිකයන් අනුවයාම හේතුකොටගෙන සිංහලයන්ට…
ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එම ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම…
තම රජයක් යටතේ නව පාලනයකදී අන්තවාදී ත්රස්තවාදයට නැවත හිස එසවීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය…
පළාත් සභා මැතිවරණය අලුත් හෝ පැරණි ක්‍රමයට පැවැත්වීමේ බලයක් ජනපතිවරයාට නැතිබව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දැනුම්දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අද(2)…
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ වෛද්‍ය, ශාස්ත්‍රීය හා දේශපාලන ක්‍රියාකාරිකයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(2) අභාවප්‍රාප්ත විය.…
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැප්තැම්බර් 10 වැනිදායින් පසුව මැතිවරණ කොමිසන් සභාවට බලය හිමිවන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය…
කැලණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධූරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම පිළිබඳ යෝජනාවකට දායක සභාවේ අනුමැතිව හිමිව ඇතැයි වාර්තා…
නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වුවත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල ප‍්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු…
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණු නියෝජිතයෝ කාන්තා බල මණ්ඩලය හා ත්‍රී රෝද රථ…
අහංගම ප්‍රදේශයේදී අද(31) අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විරෝධතාවක් පැවැත්විණි. අහංගම ප්‍රදේශයේ ඉදිකර ඇති හෝටල් පාසලක් විවෘත කිරීම සඳහා අමාත්‍ය රිෂාඩ්…
ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය උල්ලංඝනය කරමින් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇතැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ…
ආණ්ඩුවට මුවා වූ දේශාපාලනඥයින් විසින් මුහුදු මහා විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරමින් සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. උන්වහන්සේ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කිසිසේත් වෙනස් නොකරන බව හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොළඹදී අද(30)…
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා වහාම ඡන්දයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. පසුගිය පළාත් සහ පාලන ඡන්ද විමසීමේ දී එම…
එක්සත් ජාතික පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී…
ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේ රාජකාරියට පැමිණීමේදී බතික් ඇදුමින් සැරසී පැමිණීම අනිවාර්යය කිරීමට යෝජනා කර ඇතැයි අමාත්‍ය දයා ගමගේ පවසයි.…
සිංහල නමකින් පෙනී සිටිමින් මුස්ලිම් අන්තවාදී කටයුතු සිදුකර රාජ්‍ය විරෝධී ක්‍රියාවන්ට හවුල්වූ අයකු රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක්…
මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව සංගීතඥ ඉරාජ් වීරරත්න පොලිස්පතිතුමන්ට පැමිණිලි කර තිබේ. ඒ පැමිණිල්ලේ පිටපතක් ඔහු…