ජනපතිට වැරදුනේ නෙළුම් කුලුන ගැන විතරද?
බොහෝ දෙනෙකුගේ කුතුහලයට මෙන්ම කථාබහටද ලක්වූයේ 2020 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙනි. එම කුතුහලය නිමා වූයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය…
බොහෝ දෙනෙකුගේ කුතුහලයට මෙන්ම කථාබහටද ලක්වූයේ 2020 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙනි. එම කුතුහලය නිමා වූයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය…
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර තවත් සාකච්ඡාවක් අද(22) පැවැත්විමට…
මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල කොමිසමක් පත්…
හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැළඳීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි. තැපැල්,තැපැල් සේවා…
ඇවන්ට්ගාඩ් සමාගමට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් සිදුකළ දුරකථන සංවාදයක හඬ පටයක් එම සමාගමේ…
කුඩා සාමණේර හිමිවරුන් දෙනමකට පහර දීමේ සිද්ධිය යුනිසෙෆ් සංවිධානය විසින් හෙළා දකින බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එක්සත්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද(20) එම පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(19) පස්වරුවේ හදිසියේ කැදවා තිබූ කැබිනට් රැස්වීමට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරැණු බව…
චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික චෙන් chen මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ…
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද(19) පස්වරු 3ට පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. ඒ අනුව ජනපති විසින් අද…
කටාර් රාජ්‍යයේ සිට අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමග සෘජු සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකික ජාලයේ ප‍්‍රධාන සැකකරුවකු එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටියදී ඒ.එච්.එම්.ඒ. හිස්බුල්ලා ‘හීරා පදනම” වෙනුවෙන් ගිවිසුම්වලට අත්සන් කිරීම නීති විරෝධී බැවින් එම කාලසීමාවට අයත්ව ඔහුගේ පාර්ලිමේන්තු…
ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් 7 වැනිදා…
පසුගිය අප්‍රේල් මස මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ පාස්කු ප්‍රහාර මාලාවේදී කොළඹ කිංස්බරි හෝටලය ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරය ක්‍රියාත්මක කළ…
ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ 45දෙනකු යොදවාගෙන සැලසුම් කර ඇති බව කියන පාස්කු ප්‍රහාරය බඳු ප්‍රහාරයක් ගැන පසුගියදා දඹුල්ලේදී මාධ්‍ය…
මුස්ලිම් නොවන ජනතාව වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරිම සඳහා එක්සත් රාජධානියේ වෙසෙන මුස්ලිම් ජනතාව අනුබල දෙන බව එරට වැඩිහිටි ජනගහනයෙන් හතරෙන් තුනක්…
අමාත්‍ය සජිත් ප්‍රේමදාස පසුගියදා මුස්ලිම් වැසියන් හමුවූ උත්සවයකදී කථාවක් පවත්වමින් බුදු දහමටද අපහාස කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය…
අද(16) සිට දින 14 ක් ඇතුළත ජනාධිපතිවරණය පවත්වන නිශ්චිත දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා…
පාස්කු ඉරිදා ප්‍රහාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සිදුකළ ප්‍රහාරයක් බවට දිරිගැන්වීමට අවශ්‍ය කටයුතු කරමින් එම ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ ව්‍යාපාරිකයකු…
ඉදිරි ජනාධිපතිවරණය වැළැක්වීමේ අරමුණින් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි කලබලකාරී තත්ත්වයක් රට තුළ නිර්මාණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේදැයි සැකයක් පවතින බව…